Articles

මම මුමුස්ස්ලිලිම්ම්වරයෙයෙ􀌿ක්ක්මිමි


ලේ􀈑ඛක


ආචාාර්ය මුහම්මද් ඉබ්නු ඉබ්රාාහීම් අල් හම්ද්


أنا مسلم





අපරිමිත දයාාන්විත අසමසම කරුණාාන්විත වූ


අල්ලාාහ්ගේ􀆜 නාාමයෙ�නි


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


4





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


එනම් මාාගේ􀆜 දහම ඉස්ලාාමයයි. ඉස්ලාාමය යනු


වක්තෘෘවරු, ඔවුන්ගේ􀆜 පළමු වැැන්නාා සිට අවසාානයාා දක්වාා


උරුම කරගත් පිවිතුරු මහඟු වදනකි. මෙෙම වදන උසස්


අර්ථයන් හාා මහඟු වටිනාාකමක් දරයි. එය මැැවුම්කරුට යටහත්


වීම,කීකරු වීම සහ අවනත වීමයි. ඉන් අදහස් කරනුයේ􀌷


පුද්ගලයා ාට මෙෙ න්ම සමූහයාාට ශාාන්තිය, සාාමය, සතුට,


ආරක්ෂාාව හාා සැැනසුම ගෙ� න දීමය. සාාමය සහ ඉස්ලාාම් යන


වචන ඉස්ලාාමීය පිළිවෙෙත තුළ බහුලව භාාවිතාා වන වචන


අතරට ඇතුළත් වන්නේ� එබැැවිනි. ‘සලාාම්’ හෙ� වත් සාාමය යනු


අල්ලාාහ්ගේ􀆜 නම් අතරින් එකකි. මුස්ලිම්වරු තමන් අතරේේ


ආචාාර කරනුයේ􀌷 -සලාාම්-සාාමය යන පදයෙ� නි.


ස්වර්ගවාාසීන්ගේ􀆜 ආචාාරය ද සලාාම් වේේ.


සැැබෑෑ මුස්ලිම්වරයකු වන්නේ� ඔහුගේ􀆜 දිවෙෙ න් හාා අතින්


සෙ�සු මුස්ලිම්වරු සැැනසුම ලබන පුද්ගලයා ාය. ඉස්ලාාමය යනු


මුළු මිනිස් සංංහතියට යහපත ගෙ� න දෙෙ න දහමකි. එය ඔවුන්


සනසාාලයි. තවද, එය මෙෙලො�ො ව හාා මතුලො�ොවෙෙ හි ඔවුනට


සතුට ගෙ� න දෙෙ න මාාර්ගයයි. මේ� හේ�තුව නිසාා, එය සෑෑම


කෙ�නෙ� කුටම විවෘෘත, පුළුල්, සියල්ල ආවරණය කරන හාා


පැැහැැදිලි මුද්‍රාාවක් ලෙ�ස පැැමිණ ඇත. එය (එක්) ජාාතියට වඩාා


(තවත්)ජාාතියක් හෝ� ෝ (එක්) වර්ණයට වඩාා (තවත්) වර්ණයක්


හෝ� ෝ වෙෙ න්කර හඳුනාා නො�ොගෙ� න මිනිසුන් දෙෙස එකම





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 5


බැැල්මකින් බලනු ඇත. එහි ඇති ඉගැැන්වීම් පැැහැැදිලිව වටහාා


ගන්නාා ප්‍රමාාණයට අනුව මිස ඉස්ලාාම් ආගම තුළ කිසිවෙෙ ක්


ගෞ� ෞරව කරනු ලබන්නේ� නැැත. සියලු ආත්මයන් එය


පිළිගන්නේ� එබැැවිනි; මන්ද එය සහජ බුද්ධියට අනුකූල වන


බැැවිනි; සෑෑම මිනිසෙ�ක්ම උපත ලබන්නේ� යහපත්කම, යුක්තිය


සහ නිදහස ඇති හදවතකින්, තම ස්වාාමියාාට ආදර කරමින්,


ඔහු පමණක් හැැර නැැමදුම් ලබන්නට සහ වෙෙ නත් සුදුස්සෙ�කු


නො�ොමැ ැති බව පිළිගනිමිනි. මෙෙම සහජ ධර්මය වෙෙ නස්


කරන්නට බලන අයකු හැැර වෙෙ නත් කිසිවකු ඉන් හැැරී යන්නේ�


නැැත. මෙෙ ය මිනිසාාගේ􀆜 මැැවුම්කරු, ඔවුන්ගේ􀆜 පරමාාධිපති හාා


ඔවුන්ගේ􀆜 දෙෙ වියන් විසින් ඔවුන් වෙෙ නුවෙෙ න් පිළිගත් දහම්


පිළිවෙෙත යි.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


6





මාාගේ􀆜 දහම ඉස්ලාාමයයි


මෙෙලො�ො ව ජීවිතයේ􀌷 මාා ජීවත් වන බවත්, මාාගේ􀆜 මරණින්


පසු වෙෙ නත් නිවහනකට මාා යාා යුතු බවත්, එය මිනිසාා හැැරී


යන සදා ාතනික නිවස බවත්, එය ස්වර්ගය වෙෙත හෝ� ෝ නිරය


වෙෙත හෝ� ෝ වන බවත් එය මට උගන්වයි. මාාගේ􀆜 ඉස්ලාාම් දහම


මට ඇතැැම් නියමයන් නියෝ� ෝග කරයි. ඇතැැම් තහනම් දැැයින්


මාා වළක්වාාලයි. එම නියමයන් ක්‍රියාාත්මක කර, තහනම් දැැයින්


මාා වැැළකී සිටින්නේ� නම් මෙෙලො�ො ව හාා මතුලො�ො ව සතුට


ලබන්නෙ� මි. එය අතපසු කළහො�ො ත් මගේ􀆜 නො�ොසැ ැලකිල්ල හාා


අඩුපාාඩුකම්වල තරමටම මෙෙලො�ොවෙෙ හි හාා මතුලො�ොවෙෙ හි මාා


දුක් විඳිනු ඇත්තෙ�මි.


තවද, ඉස්ලාාමය මට නියෝ� ෝග කරන වැැදගත්ම කරුණ


වනුයේ􀌷 ‘තව්හීද්’ නො�ොහො�ො ත් අල්ලාාහ් ඒකීයත්වයට පත්


කිරීමය. සැැබැැවින්ම අල්ලාාහ් මාාගේ􀆜 මැැවුම්කරු බවත්, ඔහු


නැැමදුමට සුදුස්සාා බවත් මම තරයේ􀌷ම විශ්වාාස කරමින් ඒ


ගැැන සක්ෂි දරමි. එහෙ� යින් අල්ලාාහ්ට හැැර වෙෙ නත් කිසිවකුට


මම නමස්කාාර නො�ො කරමි. එය ඔහු වෙෙ නුවෙෙ න් වූ ආදරය,


ඔහුගේ􀆜 දඬුවමට තිබෙෙ න බිය, ඔහුගේ􀆜 කුසල් බලාාපො�ොරො�ො ත්තුව


හාා ඔහු කෙ� රහි පූර්ණ විශ්වාාසය තැැබීම නිසාාවෙෙ නි. එම


ඒකීයවාාදය, අල්ලාාහ් සතු ඒකීයත්වයට හාා ඔහුගේ􀆜 නබි


මුහම්මද් සතු දූත පණිවිඩයට සාාක්ෂි දැැරීමෙෙන් නිරූපණය


කරයි. මුහම්මද් තුමාාණන් නබිවරුන්ගේ􀆜 මුද්‍රාාවයි. ලෝ�ෝකයන්ට





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 7


ආශිර්වාාදයක් ලෙ�ස අල්ලාාහ් එතුමාාව එව්වේ ේය. නබිත්වය හාා


දූත මෙෙහෙ� ය එතුමාාගෙ� න් අවසන් කළේ􀈘ය. එතුමාාට පසු


වෙෙ නත් නබිවරයකු නැැත. එතුමාාණෝ� ෝ සෑෑම කලකටම,


ස්ථාානයකටම හාා සමාාජයකටම ගැැළපෙෙ න වලංංගු පො�ො දු


දහමක් සමග පැැමිණියහ.


මලාාඉකාා නො�ොහො�ො ත් දේේව දූතයින්, සියලුම ධර්ම


දූතයින් පිළිබඳ විශ්වාාස කරන මෙෙන් මාාගේ􀆜 දහම මට තරයේ􀌷


නියෝ� ෝග කරයි. නූහ්, ඉබ්රාාහීම්, මූසාා, ඊසාා හාා මුහම්මද්


(අලෙ�යිහිම් අස් සලාාම්) යන දූතවරු ඔවුන් අතරින් ප්‍රධාානීහු


වෙෙ ති.


එමෙෙන්ම දූතවරුන් වෙෙත පහළ කරන ලද, දිව්‍යයමය


පුස්තක පිළිබඳ විශ්වාාස කරන මෙෙන් ද ඒවාා අතරින් අවසාාන,


ඒවාායෙ� හි මුද්‍රාාව හාා ඒවාා අතරින් ප්‍රධාානතම වන අල් කුර්ආනය


පිළිපදින මෙෙන් ද එය මට නියෝ� ෝග කරයි.


තවද මිනිසුන්ගේ􀆜 ක්‍රියාාවන් සඳහාා ඔවුනට එහි ප්‍රතිඵල


පිරිනමනු ලබන අවසන් දිනය පිළිබඳ විශ්වාාස කරන මෙෙන් ද


මාාගේ􀆜 දහම මට නියෝ� ෝග කරයි. ‘කද්ර්’ හෙ� වත් පෙෙ ර නියමය


විශ්වාාස කරන මෙෙන් ද මෙෙම ජීවිතයේ􀌷 මට සිදුවන හො�ො ඳ


නරක සියල්ල පිළිගන්නාා මෙෙන් ද සාාර්තකත්වයේ􀌷 සාාධක


සො�ොයා ා ගැැනීම සඳහාා වෙෙහෙ�ස වන මෙෙන් ද මට නියෝ� ෝග


කරයි. ‘කද්ර්’ හෙ� වත් පෙෙ ර නියමය පිළිබඳ විශ්වාාසය සැැනසුම,


සන්සුන්බව, ඉවසීම මට දාායාාද කරන අතර අතපසු වූ දෑෑ ගැැන


පසුතැැවිලිවීම අත්හරින්නට මග පාාදයි. සැැබැැවින්ම මට අත් වූ


දෙෙ ය වැැරදෙෙ න්නට තිබුණු එකක් නො�ො වන බවත් මට වැැරදුණු


දෙෙ ය මට අත් වන්නට තිබුණු එකක් නො�ො වන බවත් ස්ථීර





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


8


වශයෙ� න්ම මාා හඳුණන බැැවිණි. සෑෑම දෙෙ යක්ම අල්ලාාහ් විසින්


පෙෙ ර නියම කර ලියාා ඇති අතර, සාාධක සො�ොයා ා ගැැනීම සහ


ඉන්පසුව සිදුවන දෑෑ පිළිගැැනීම හැැර වෙෙ නත් කිසිවක් මාා


කෙ�රෙෙ හි නැැත.


මාාගේ􀆜 ස්වාාමියාා සතුටු කරන, මගේ􀆜 ආත්මය පවිත්‍රකරන,


මගේ􀆜 සිත සතුටු කරන, මගේ􀆜 පපුව විවෘෘත කරන, මගේ􀆜 මාාවත


ආලෝ�ෝකවත් කරන සහ මාා සමාාජයට ප්‍රයෝ� ෝජනවත්


සාාමාාජිකයෙ� කු බවට පත් කරන ධර්මිෂ්ඨ ක්‍රියාාවන් සහ ශ්‍රේේෂ්ඨ


සදා ාචාාරයන් තුළින් මාාගේ􀆜 ආත්මය පිරිසිදු කරන මෙෙන්


ඉස්ලාාම් මට අණ කරයි.


එම ක්‍රියාාවන් අතරින් වඩාාත් වැැදගත් වනුයේ􀌷: අල්ලාාහ්


ඒකීයත්වයට පත් කිරීම, දිවාා රාාත්‍රියේ􀌷 දිනකට පස් වතාාවක්


සලාාතය ඉටු කිරීම, වස්තුව සඳහාා සකා ාත් ගෙ� වීම, වසරකට


මසක් පුරාාවට උපවාාසයේ􀌷 නිරත වීම-එය රමළා ාන් මාාසයයි,


හජ් කර්තව්‍ය යය ඉටු කිරීමට හැැකියාාව ඇති අය මක්කාාවෙෙ හි


ශුද්ධ නිවස වෙෙත ගො�ො ස් හජ් ඉටු කිරීමයි.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 9





හදවත විවෘෘත කරන දෑෑ


හදවත විවෘෘත කරන දෑෑ අතරින් මාාගේ􀆜 දහම මට මඟ


පෙෙ න්වන වඩාාත් වැැදගත්ම කරුණු වනුයේ􀌷, නිතර අල්


කුර්ආනය කියවීමයි. එය පෙෙ ර ජීවත් වූවන් හාා පසු ජීවත්


වූවන්ගේ􀆜 දැැනුම ඇතුළත්, වදනින් වඩාාත් ලස්සන, වඩාාත්


බලගතු, කතාාවෙෙ න් වඩාාත් සත්යය අල්ලාාහ්ගේ􀆜 ප්‍රකාාශය වේේ.


එහෙ� යින් එය පාාරාායනය කිරීම හෝ� ෝ එයට සවන් දීම තුළින්


පාාරාායනය කරන්නාා හෝ� ෝ සවන් දෙෙ න්නාා අරාාබි භාාෂාාව


කියවන්නට නො�ොහැ ැකි හෝ� ෝ මුස්ලිම් නො�ො වන කෙ�නෙ� කු හෝ� ෝ


වේේවාා ඔහුගේ􀆜 සිතට සැැනසුම සතුට හාා ප්‍රීතිය ප්‍රවේේශ වනු


ඇත. හදවත විවෘෘත කරන දෑෑ අතරින් තවත් වැැදගත් කරුණක්


වනුයේ􀌷 අල්ලාාහ්ට අධික ලෙ�ස කන්නලව් කිරීම, ඔහු වෙෙත


යො�ො මු වීම, සුළු හෝ� ෝ මහා ා හෝ� ෝ වේේවාා සෑෑම දෙෙ යක්ම ඔහුගෙ� න්


ඉල්ලාා සිටීමය. අල්ලාාහ්ට කන්නලව් කරමින් ඔහුට අවංංක ව


නැැමදුම් කළවුන් හට ඔහු පිළිතුරු දෙෙ නු ඇත.


සර්වබලධා ාරී කීර්තිමත් අල්ලාාහ්ව අධික ලෙ�ස මෙ�නෙ� හි


කිරීම ද හදවත විවෘෘත කරන දෑෑ අතරින් වූ තවත් වැැදගත්


කරුණකි.


අල්ලාාහ් මෙෙනෙ� හි කළ යුත්තේ� කෙ�සේ� දැැයි මාාගේ􀆜 නබි


(සල්ලල්ලාාහු අලයිහි වසල්ලම්) තුමාාණෝ� ෝ මට මඟ පෙෙ න්වාා


ඇත. එමෙෙන්ම අල්ලාාහ්ව මෙෙනෙ� හි කරන වඩාාත් උතුම් දෑෑ මට





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


10


එතුමාාණෝ� ෝ උගන්වාා ඇත. ඒ අතරින් අල් කුර්ආනයෙ� න් පසු


වඩාාත් උතුම් වූ වදන් හතරක් ඇත. එනම්


“සුබ්හාානල්ලාාහ්” (අල්ලාාහ් සුවිශුද්ධය),


“අල් හම්දු ලිල්ලාාහ්” (සියලු ප්‍රශංංසාා අල්ලාාහ් සතුය),


“ලාා ඉලාාහ ඉල්ලල්ලාාහ්” (නැැමදුමට සුදුස්සාා අල්ලාාහ්


හැැර වෙෙ නත් දෙෙ වියෙ� කු නැැත),


“අල්ලාාහු අක්බර්” (අල්ලාාහ් අති ශ්‍රේේෂ්ඨය).


එමෙෙන්ම “අස්තග්ෆිරුල්ලාාහ්, වලාා හව්ල වලාා කුව්වත


ඉල්ලාා බිල්ලාාහ්” (මම අල්ලාාහ්ගෙ� න් සමාාව අයදිමි.


අල්ලාාහ්ගෙ� න් තො�ො රව කිසිදු බලයක් හෝ� ෝ හැැරීමක් හෝ� ෝ


නැැත.) හදවත විවෘෘත වීමටත්, සිත තුළ සැැනසුම පහළ වීමටත්


මෙෙම වදන් පුදුමාාකාාර බලපෑ ෑමක් ඇති කරයි.


මගේ􀆜 මනුෂ්‍යයත්වය සහ මගේ􀆜 අභිමාානය පහ කරන


දැැයින් දුරස් ව සිට කීර්තිමත් අයෙ� කු මෙෙන් සිටින ලෙ�ස


ඉස්ලාාමය මට අණ කරයි. එමෙෙන්ම මගේ􀆜 දහමට, මගේ􀆜


මෙෙලො�ො ව ජීවිතයට ප්‍රයෝ� ෝජනවත් ක්‍රියාාවන් අතරින් කවර


කරුණක් සඳහාා මාා මවනු ලැැබුවේේ ද ඒවාා තුළ මගේ􀆜 බුද්ධිය හාා


මාාගේ􀆜 අවයව භාාවිතාා කරන මෙෙන් ද මට අණ කරයි.


වචනයෙ� න් සහ ක්‍රියාාවෙෙ න් මට හැැකි පමණින් මිනිසුනට


උපකාාර කරන ලෙ�සත් දැැහැැමි ලෙ�ස ආශ්‍රය කරන ලෙ�සත්,


සදා ාචාාර සම්පන්නව හැැසිරෙෙ න ලෙ�සත් කරුණාාවන්ත වන


ලෙ�සත් ඉස්ලාාමය මට අණ කරයි.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 11


✺ මැැවීම්වලට ඉටු කළ යුතු වගකීම්


මැැවීම්වලට ඉටු කළ යුතු වගකීම් අතරින් මාා අණ කරනු


ලැැබූ වැැදගත්ම වගකීම වනුයේ􀌷, දෙෙමව් පියන්ට ඉටු කළ යුතු


වගකීම්ය. ඔවුන් දෙෙදෙෙනා ා සමග කරුණාාවෙෙ න් කටයුතු කරන


ලෙ�සත්, ඔවුන් දෙෙදෙෙනා ාට යහපත කිරීම සඳහාා ආශාාව ඇති


කර ගන්නාා ලෙ�ස ත්, ඔවුන් දෙෙදෙෙනා ාට සතුට ගෙ� න දීමට


උනන්දු වන ලෙ�සත්, ඔවුන් දෙෙදෙෙනා ා වෙෙ නුවෙෙ න් සෙ�ත


සලසන ලෙ�සත් විශේේෂයෙ� න්ම මහළු වයසට පත් අවස්ථාාවේේ


දී මෙෙලෙ�ස කටයුතු කරන ලෙ�සත් මාාගේ􀆜 දහම මට නියෝ� ෝග


කරයි. මේ� හේ�තුව නිසාා, මව සහ පියාා තම දරුවන් විසින් අගය


කිරීම, ගෞ� ෞරවය දැැක්වීම සහ උවටැැන් කිරීම සම්බන්ධයෙ� න්


ඉහළ නිලයක් තිබීම ඉස්ලාාමීය සමාාජයන් අතර දකිනු ඇත.


දෙෙමව් පියන් වයෝ� ෝවෘෘද්ධභාාවයට පත් වූ විට හෝ� ෝ යම්


රෝ� ෝගයකින් හෝ� ෝ ආබාාධයකින් හෝ� ෝ පෙෙළෙ� න විට ඔවුන්


දෙෙ පළට දරුවන් දක්වන කරුණාාව අධික වනු ඇත. කාාන්තාාවට


ඉහළ ගෞ� ෞරවයක් සහ විශාාල අයිතිවාාසිකම් ඇති බව මගේ􀆜


දහම මට උගන්වයි. ඉස්ලාාමය තුළ කාාන්තාාව සැැළකෙ� න්නේ�


පිරිමින්ගේ􀆜 බිඳී ආ සහෝ� ෝදරියෝ� ෝ ලෙ�සය. ජනයාා අතර වඩාාත්


යහපත් උදවිය වනුයේ􀌷 ඔවුන් අතර තම පවුලේ� අයට වඩාාත්


යහපත් වන තැැනැැත්තාාය. මුස්ලිම් කාාන්තාාවට තම ළඳරු


වියේ􀌷දී කිරි බීමේ� අයිතිය මෙෙන්ම ඇයව රැකබලාා ගැැනීමට සහ


හො�ො ඳින් හදාා වැැඩීමට අයිතීන් ද හිමි වන අතර එම කාාලය තුළ





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


12


ඇයගේ􀆜 දෙෙමව් පියන්ට හාා ඇයගේ􀆜 සහෝ� ෝදරයන්ට නෙ�ත ට


සිසිලක් හාා සිතට ඵලියක් වේේ. ඇය වැැඩිවියට පත් වූ විටෙෙ ක,


ඇයගේ􀆜 භාාරකරුගේ􀆜 රැකවරණය ලබන ,ඔහුගේ􀆜


අධීක්ෂණයෙ� න් ආවරණය වන, ගෞ� ෞරවණීය උතුම්


තැැනැැත්තියක් වන්නීය. නපුරක් සිදු කරන පරිදි අත් හෝ� ෝ,


හිංංසාාවක් ඇති කරන පරිදි දිවවල් හෝ� ෝ, රැවටීමට ලක් කරන


පරිදි ඇස් හෝ� ෝ ඇය වෙෙත දිගු වීම ඔහු පිළිගන්නේ� නැැත. ඇය


විවාාහ වන්නේ� නම් එය අල්ලාාහ්ගේ􀆜 ප්‍රකාාශය හාා ඔහුගේ􀆜


බලවත් ප්‍රතිඥාාව යටතේ� සිදු වේේ. ඒ අනුව ඇය ස්වාාමියාාගේ􀆜


නිවසේ� වඩාාත් ගෞ� ෞරවණීය තැැනැැත්තිය බවට පත් වන්නීය.


ඇයට ගෞ� ෞරවය දැැක්වීම, ඇය සමග යහපත් අයුරින් කටයුතු


කිරීම, ඇයට අත්වන හිංංසාා වැැළක්වීම ඇයගේ􀆜 ස්වාාමියාා වෙෙත


අනිවාාර්යය වන වගකීමකි.


ඇය මවක් වූ විටෙෙ ක, ඇයට ඇප උපස්ථාාන කිරීම


අල්ලාාහ්ගේ􀆜 වගකීම සමඟ සම බන්ධ කර ඇති අතර ඇයට


හිංංසාා කිරීම හාා ඇයට නපුරක් කිරීම අල්ලාාහ්ට ආදේේශ කිරීම


හාා මහපො�ොළො�ොවේ ේ කලහකම් කිරීම සමග සම්බන්ධ කර ඇත.


ඇය සහෝ� ෝදරියක් වූ විටෙෙ ක, ඇය සමග සම්බන්ධකම්


පවත්වන මෙෙන් ද ඇයට උපකාාර කරන මෙෙන් ද ඇයට


රැකවරණය සලස න මෙෙන් ද මුස්ලිම්වරයාාට නියෝ� ෝග කරනු


ලැැබ ඇත. ඇය නැැන්දාා කෙ�නෙ� ක් වූ විටෙෙ ක, කාාරුණිකව


කටයුතු කිරීමේ� දී හාා සම්බන්ධකම් පැැවැැත්වීමේ�දී ඇය මවගේ􀆜


ස්ථාානයට පත් වනු ඇත.


ඇය ආච්චි කෙ�නෙ� ක් හෝ� ෝ මැැහැැල්ලියක් වූ විටෙෙ ක,


ඇයගේ􀆜 දරුවන්, මුණුබුරන් හාා ඇයගේ􀆜 පවුලේ� ඥාාතීන්


ඉදිරියේ􀌷 ඇයගේ􀆜 වටිනාාකම වැැඩි වන්නේ�ය. ඇගේ􀆜 ඉල්ලීම





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 13


කිසිසේ�ත්ම ප්‍රතික්ෂේේප නො�ොකෙ� රන අතර ඇගේ􀆜 මතය


සුළුපටු ලෙ�ස සැැලකෙ� න්නේ�ද නැැත.


ඇය ඥාාතිත්වයෙ� න් හෝ� ෝ අසල්වැැසිභාාවයෙ� න් නෑෑකම්


නො�ො කියන තැැනැැත්තියෙ� ක් නම්, හිංංසාාවෙෙ න් ආරක්ෂාා කිරීම


හාා බැැල්ම පහත හෙ� ළීම යනාාදී ඉස්ලාාමීය පො�ො දු නියමය


පිරිමියෙ� කුට නියම වේේ.


මුස්ලිම් සමාාජයන් මෙෙම අයිතිවාාසිකම් රැකගැැනීමේ�


වගකීම ගරු කො�ො ට සලකන අතර, මුස්ලිම් නො�ො වන සමාාජවල


කාාන්තාාවට නො�ොමැ ැති වටිනාාකමක් සහ සැැලකිල්ලක් එමඟින්


කාාන්තාාවට පිරිනමාා ඇත. එපමණක් නො�ො ව, දේේපළ අයිති කර


ගැැනීම, කුලියට ගැැනීම, විකිණීම, මිලදී ගැැනීම සහ අනෙ� කුත්


සියලුම කො�ො න්ත්‍රාාත්තු සඳහාා අයිතිය ඉස්ලාාමය තුළ


කාාන්තාාවන්ට පිරිනමාා ඇති අතර, ඔවුන් තම ආගමට පටහැැනි


නො�ො වන තාාක් ඉගෙ� නීමට, ඉගැැන්වීමට සහ රැකියාා කිරීමට


ඔවුන්ට අයිතියක් ඇත. කෙ�සේ� වුව ද, දැැනුම හදෑෑරීම


අනිවාාර්යය වගකීමක් වන අතර එය අත්හැැර දමන්නාා


පිරිමියකු හෝ� ෝ වේේවාා කාාන්තාාවක් හෝ� ෝ වේේවාා ඔහු හෝ� ෝ ඇය


පව් කාාරයකු බවට පත් වන්නේ�ය.


ඇතැැම් අවස්ථාාවලදී පිරිමියාාගෙ� න් තො�ො රව කාාන්තාාවට


පමණක් විශේේෂිත වූ හාා ඇයගෙ� න් තො�ො රව ඔහුට පමණක්


විශේේෂිත වූ, ඔවුන් එකිනෙ�කා ාට අදාාළ අයිතිවාාසිකම් සහ


ප්‍රතිපාාදන ඇත. ඒවාා හැැර පිරිමියාාට සතු සෙ�සු දෑෑ ඇයට ද සතු


වන්නේ�ය. මගේ􀆜 සහෝ� ෝදරවරුන් හාා සහෝ� ෝදරියන්ට,


මාාමාාවරුන් හාා නැැන්දාාවරුන්ට, බාාප්ප, මහප්පලාා හාා පුංංචි


අම්මාා, ලො�ො කු අම්මාාවරුන්ට, මාාගේ􀆜 සියලුම සමීප ඥාාතීන්ට





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


14


ආදරය කරන මෙෙන් මගේ􀆜 දහම මට අණ කරයි. මගේ􀆜 බිරිය,


මගේ􀆜 දරුවන් හාා මගේ􀆜 අසල්වාාසීන් සමග බැැඳුණු අයිතිවාාසිකම්


ඉටු කරන මෙෙන් ද මට නියෝ� ෝග කරයි.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 15





දැැනුම හදාාරන මෙ� න්....


දැැනුම හදාාරන මෙෙන් මගේ􀆜 දහම මට අණ කරයි. මගේ􀆜


මනස, සදා ාචාාරය සහ චින්තනය උසස් කරන සෑෑම දෙෙ යක්


ගැැනම මාා උනන්දු කරවයි. ලැැජ්ජාා සහගතභාාවය,


නිහතමාානීකම, ත්‍යා� ාගශීලීත්වය, ධෛෛර්යය, ප්‍රඥාාව,


සන්සුන්කම, ඉවසීම, අවංංකකම, යටහත්භාාවය, නිර්මලකම,


පිවිතුරුකම, පක්ෂපා ාතීත්වය, මිනිසුන්ට යහපත කිරීමට ප්‍රිය


කිරීම, ඉපැැයීමට උත්සාාහ කිරීම, දුප්පත් අයට කරුණාාව


දැැක්වීම, රෝ� ෝගීන්ගේ􀆜 සුවදුක් විමසීම, පො�ොරො�ො න්දු ඉටු කිරීම,


යහවදනින් කතාා කිරීම, මිනිසුන්ට විවෘෘත මනසකින්


ආකර්ශණීය ලෙ�ස පෙෙ නී සිටීම සහ මට හැැකි පමණින් ඔවුන්


සතුටු කිරීමට වග බලාා ගැැනීම යනාාදිය එය මට අණ කරයි.


අනෙ� ක් අතට, නො�ොදැ ැනුවත්කම ගැැන එය මට අවවාාද


කරන අතර, දේේ ව ප්‍රතික්ෂේේපය, අදේේවවාාදය, අකීකරුකම,


දුරාාචාාරය, කාාමමිථ්යාාචාාරය, ප්‍රචණ්ඩත්වය, උඩඟුව, ඊර්ෂ්යාාව,


වෛෛ රය, නපුරු සිතුවිලි, අශුභවා ාදය, දුක, බො�ො රුව,


බලාාපො�ොරො�ො ත්තු සුන්වීම, මසුරුකම, කම්මැැලිකම, විරැකියාාව,


බියගුලුකම, කෝ� ෝපය, ක්රෝ� ෝධය, මෝ�ෝඩකම, මිනිසුනට


නපුරුකම් කිරීම, ප්‍රයෝ� ෝජනයක් නො�ොමැ ැතිව බො�ොහෝ� ෝ දේේ


කතාා කිරීම, රහස් හෙ� ළි කිරීම, ද්රෝ� ෝහිකම, පො�ොරො�ො න්දුව කඩ


කිරීම, දෙෙ මාාපියන්ට අකීකරු වීම, ඥාාති සබඳතාා බිඳ දැැමීම,


දරුවන් නො�ොසලකා ා හැැරීම, තම අසල්වැැසියාාට සහ පො�ො දුවේේ





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


16


මිනිසුන්ට හිංංසාා පීඩාා කිරීම යනාාදියෙ� න් මාා වළක්වාාලයි.


තවදුරටත් මත් පැැන් පාානය කිරීම, මත්ද්‍රව්‍යය භාාවිතය, මුදල්


සමඟ සූදුව, සො�ො රකම් කිරීම, වංංචාා කිරීම, රැවටීම, මිනිසුන්


බිය ගැැන්වීම, ඔත්තු බැැලීම සහ ඔවුන්ගේ􀆜 වැැරදි සෙ�වීම


යනාාදිය ද ඉස්ලාාම් මට තහනම් කරයි.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 17





ධනය හාා වස්තුව සුරකියි


මගේ􀆜 දහම වන ඉස්ලාාම්, ධනය හාා වස්තුව සුරකියි. ඒ


තුළ සාාමය සහ ආරක්ෂාාව පතුරුවාා හරියි. එබැැවින් අමාානාාත්


හෙ� වත් පැැවරුම් (වගකීම්) ආරක්ෂාා කරන්නට එය උනන්දු


කරවයි. ඊට අදළාාව කටයුතු කරන්නන් පැැසසුමට ලක් කරයි.


ඔවුනට යහපත් ජීවිතයක් ලබා ා දෙෙ න බවටත් මතුලො�ොවෙෙ හි


ස්වර්ගයට ප්‍රවේේශ කරන බවටත් පො�ොරො�ො න්දු වෙෙ යි. තවද


සො�ො රකම් කිරීම ද තහනම් කරයි. එය කළ තැැනැැත්තාාට


මෙෙලො�ො ව හාා මතුලො�ො ව දඬුවම් දෙෙ න බවට පො�ොරො�ො න්දු වෙෙ යි.


මගේ􀆜 දහම ජීවිත සුරකියි. කිසිදු නිත්‍යා� ානුකූල හේ�තුවකින්


තො�ො රව (නීති විරෝ� ෝධී ලෙ�ස) ආත්මයක් නැැසීම සහ අන් අයට


ඕනෑෑම ආකාාරයක ආක්රමණශීලීව පහර දීම, වචනයෙ� න් වුව


ද නිග්‍රහ කිරීම තහනම් කර ඇත්තේ� එබැැවිනි.


එසේ�ම, මිනිසාා සීමාාව ඉක්මවා ා, තමාාටම පහර දීම ද


තහනම් කළේ􀈘ය; තම මනස දූෂණය කිරීමට හෝ� ෝ ඔහුගේ􀆜


සෞ�ෞඛ්‍යයය විනාාශ කිරීමට හෝ� ෝ සියදිවි නසාා ගැැනීමට හෝ� ෝ


මිනිසාාට අනුමත වන්නේ� නැැත.


මගේ􀆜 දහම වන ඉස්ලාාම් නිදහස සහතික කර, ඒවාා


පාාලනය කරයි. පුද්ගලයෙ� කුට සිතීමට, විකිණීමට, මිලදී


ගැැනීමට, වෙෙ ළඳාාම් කිරීමට සහ තැැනින් තැැනට යාාමට


ඉස්ලාාමය තුළ නිදහස ඇති අතර, ඔහු තමන්ට හෝ� ෝ වෙෙ නත්


අයට හෝ� ෝ හාානිය ඇති කරන යම් තහනම් දෙෙ යක් නො�ො කරන





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


18


තාාක් කල්, කෑෑමෙෙන්, බීමෙෙන්, ඇඳුමින් හාා සවන් දීමෙෙන්


යහපත් ජීවිතයක් භුක්ති විඳීමට ඔහුට නිදහස ඇත.


මගේ􀆜 දහම නිදහස පාාලනය කරයි; කිසිවකුට


අනෙ�කා ාගේ􀆜 සීමාාව උල්ලංංඝනය කිරීමට ඉඩ නො�ොත බන අතර,


පුද්ගලයෙ� කුට තම මුදල්, සතුට සහ ඔහුගේ􀆜 මනුෂ්‍යයත්වය


විනාාශ කරන තහනම් කටයුතුවල විනෝ� ෝද වෙෙ මින් කටයුතු


කිරීමට ඉඩ නො�ොදේේ . සෑෑම දෙෙ යකම තමන්ට නිදහස දෙෙ නු


ලැැබූවන් සහ දහමින් හෝ� ෝ බුද්ධියෙ� න් හෝ� ෝ ඔවුන් සුළුවෙෙ න්


හෝ� ෝ වැැළැැක්වීමෙෙ න් තො�ො රව ඔවුන්ට අවශ්ය සියලු ආශාාවන්


පිරිනමනු ලැැබූවන් දෙෙස බැැලුවහො�ො ත්- ඔවුන් ජීවත් වන්නේ�


දුක්ඛිත හාා පීඩිත ඉතාා පහත් මට්ටමේ� බව ඔබට පෙෙනෙ� නු


ඇත. කනස්සල්ලෙ�න් මිදීමට ඇති ආශාාවෙෙ න් සියදිවි නසාා


ගන්නට ආශාා කරන ඇතැැමුන් ද ඔබ දකිනු ඇත.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 19





වඩාාත් උසස් විනයක්


ආහාාර ගැැනීම, පාානය කිරීම, නින්දට යෑෑම, මිනිසුන්


සමග කතාා කිරීම යනාාදියෙ� හි වඩාාත් උසස් විනයක් මගේ􀆜 දහම


මට උගන්වයි. මිල දී ගැැනීමේ�, විකිණීමේ� සහ අයිතීන් ඉල්ලාා


සිටීමේ� දී ඉවසීමෙෙන් කටයුතු කරන මෙෙන් මගේ􀆜 දහම මට


උගන්වයි. එමෙෙන්ම, ආගම උල්ලංංඝනය කරන්නන්ට


ඉවසීමෙෙන් කටයුතු කරන මෙෙන් ද එය මට උගන්වයි. ඒ අනුව


මම ඔවුනට අපරාාධ නො�ො කරමි. ඔවුනට නපුරක් නො�ො කරමි.


ඔවුනට උපකාාර කරමි. ඔවුන් වෙෙත යහපත ළඟාා වනු


ඇතැැයි මම අපේේ ක්ෂාා කරමි. විරුද්ධ ආගමික ජන සමූහයන්


සමග මුස්ලිම්වරුන් ඉවසීමෙෙන් කටයුතු කර තිබෙෙ න බව


ඔවුන්ගේ􀆜 ඉතිහාාසය එයට සාාක්ෂි දරයි. ඔවුනට පෙෙ ර මෙෙවන්


සමාාජයක් පිළිබඳ ඔබ දැැන සිටියේ􀌷 නැැත. විවිධ ආගමික


සමූහයන් සමග මුස්ලිම්වරුන් සහජීවනයෙ� න් ජීවත් වී ඇත.


ඔවුන් මුස්ලිම්වරුන්ගේ􀆜 ආධිපත්යය යටතට ඇතළත්ව සිටිය ද


මුස්ලිම්වරු ඔවුන් සියල්ලන් සමග ඉතාා හො�ොදා ාකාාරව කටයුතු


කළහ.


සමස්තයක් ලෙ�ස ගත් කල, අචාාරධර්මවල සියුම් භාාවය,


ගනුදෙෙ නුවල අලංංකාාරය සහ මගේ􀆜 ජීවිතය වර්ණවත් කරන;


මගේ􀆜 සතුට පූර්ණවත් කරන උතුම් හැැසිරීම් ඉස්ලාාමය මට


උගන්වාා ඇත. මගේ􀆜 ජීවිතයට බාාධාා කරන, සමාාජ ව්‍යූූහයට


හෝ� ෝ ආත්මයට හෝ� ෝ බුද්ධියට හෝ� ෝ ධනයට හෝ� ෝ ගෞ� ෞරවයට





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


20


හෝ� ෝ මාාන්‍යයයට හාානි කරන සෑෑම දෙෙ යකින්ම එය මාා වළක්වාා


ඇත. මෙෙම ඉගැැන්වීම් මම පිළිපැැදීම තුළින් මාාගේ􀆜 සතුට


ඉමහත් වේේ. ඒවාා පැැහැැර හැැරීමෙෙන් හාා ඒවාායින් කො�ො ටසක


අඩුවක් සිදු කිරීමෙෙන්, මෙෙම ඉගැැන්වීම්වලින් ඉවත් වන තරමට


මගේ􀆜 සතුට ද අඩු වී යයි.


ඉහත සඳහන් කරුණු වලින්, මාා වරදක් නො�ො කරන,


අඩුවක් නො�ො කරන අයෙ� කු බව අදහස් නො�ොකෙ�රේේ . මගේ􀆜


දහම මගේ􀆜 මනුෂ්ය ස්වභාාවය ගැැන සැැළකිලිමත් වෙෙ යි. ඇතැැම්


විට මාා දුර්වල වී මාා විසින් වැැරදි අඩුපාාඩු අතපසුවීම් සිදු


වන්නට පුළුවන. ‘තව්බා ා’ නො�ොහො�ො ත් පාාපො�ො ච්චරණය,


‘ඉස්තිග්ෆාාර්’ නො�ොහො�ො ත් පාාපක්ෂමාාව, අල්ලාාහ් වෙෙත හැැරීම


වැැනි දො�ො රටු මාා වෙෙ නුවෙෙ න් විවෘෘත කර ඇත්තේ� එබැැවිනි.


පසුතැැවිලිවීම මගේ􀆜 අඩුපාාඩු වල බලපෑ ෑම මකා ා දමයි, මගේ􀆜


පරමාාධිපතියාාණන් ඉදිරියේ􀌷 මගේ􀆜 ස්ථාාවරය ඉහළ නංංවයි.


ප්‍රතිපත්තීන්, සාාරධර්ම, විනය හාා ගනුදෙෙ නු යනාාදී


ඉස්ලාාමීය දහමෙෙ හි ඉගැැන්වීම් සියල්ලෙ�හි පදනම වී ඇත්තේ�


ශුද්ධ වූ අල් කුර්ආනය හාා පිවිතුරු නබි තුමාාණන්ගේ􀆜


චරිතාාපදාානයයි.


✺✺✺✺





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 21





අවසාාන වශයෙ􀌿න්


අවසාාන වශයෙ� න් මාා තරයේ􀌷 ප්‍රකාාශ කර සිටිනුයේ􀌷:


ලෝ�ෝකයේ􀌷 කො�ොතැ ැනක හෝ� ෝ යුක්තිය සහ අපක්ෂපා ාතීත්වයේ􀌷


ඇසින් ඉස්ලාාම් දහමේ� සත්‍යයය දෙෙස බලන්නේ� නම්, ඔහුට එය


වැැළඳ ගැැනීම හැැර වෙෙ න කිසිවක් කළ නො�ොහැ ැකි වනු ඇත.


නමුත් සිදු ව ඇති විපත නම් ඉස්ලාාමයට එරෙෙ හි අසත්ය ප්‍රචාාර


හේ�තුවෙෙ න් හෝ� ෝ එය පිළි නො�ො පදින නමුත් එයට අනුබද්ධ වූ


අතැැමුන් විසින් සිදු කරන ක්‍රියාාවන් හේ�තුවෙෙ න් විකෘෘති වී


තිබීමය. යමෙෙක් එහි යථාාර්ථය දෙෙස බැැලුවහො�ො ත් හෝ� ෝ එයට


අයත්, එය පිළිපදින්නන්ගේ􀆜 තත්ත්වයන් දෙෙස බැැලුවහො�ො ත්,


ඔහු එය පිළිගෙ� න එයට ඇතුල් වීමට පසුබට නො�ො වනු ඇත.


මිනිසාාට සතුට ගෙ� න දෙෙ න්නටත්, සාාමය සහ ආරක්ෂාාව


ගෙ� න දෙෙ න්නටත්, යුක්තිය සහ කරුණාාව ප්‍රවර්ධනය කිරීමටත්


ඉස්ලාාම් ඇරයුම් කරන බව ඔහුට පැැහැැදිලි වනු ඇත.


ඉස්ලාාමයට අනුගතව සිටින ඇතැැම් අයගේ􀆜 අපගමනය


සම්බන්ධයෙ� න් - ඒවාා ස්වල්පයක් වුව ද බහුල වුව ද - කිසිම


තත්වයක් යටතේ� ආගමට දො�ො ස් පැැවරීමට හෝ� ෝ එයට අඩුපාාඩු


කීමට හෝ� ෝ අවසර ලැැබෙෙ න්නේ� නැැත. කෙ�සේ� වුව ද එය


ඒවාායින් නිර්දෝ� ෝෂී ය. අපගමනයේ􀌷 ප්‍රතිවිපාාකය, එසේ�


තමන්වම මුළාා කරගත් අය වෙෙත හැැරී එයි. සැැබැැවින්ම


ඉස්ලාාමය ඔවුන්ට එසේ� සිදු කරන මෙෙන් අණ කළේ􀈘 නැැත. ඒ


වෙෙ නුවට, එය ඔවුනට තහනම් කළ අතර, එය ඉදිරිපත් කළ





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි


22


දැැයින් බැැහැැර වීම ඔවුන්ට තහනම් කළේ􀈘ය. එපමණක් නො�ො ව,


දහම පිළිපැැදිය යුතු නියම අයුරින් එය පිළිපදින්නන්ගේ􀆜 හාා


එහි නියෝ� ෝග හාා තමන් තුළ මෙෙ න්ම අනෙ� ක් අය කෙ�රෙෙ හි එහි


නීති ක්‍රියාාත්මක කරන්නන්ගේ􀆜 තත්ත්වය දෙෙස අවධාානය


යො�ො මු කිරීමේ�දී යුක්තිය අවශ්ය වේේ. සැැබැැවින්ම එය මෙෙම


දහම සහ එහි ජනතාාව කෙ�රෙෙ හි කීර්තියෙ� න් හාා අභිමාානයෙ� න්


හදවත් පුරවයි. ඉස්ලමාාය මග පෙෙ න්වීම් හාා ආචාාර ධර්ම


අතරින් කුඩාා හෝ� ෝ මහා ා හෝ� ෝ කවර කරුණක් වුව ද, ඒ ගැැන


පෙෙ න්වාා දීමෙෙන් මිස අත්හැැර දමාා නැැත. එමෙෙන්ම


නින්දාාසහගත හෝ� ෝ දුෂ්ඨ කවර කරුණක් හෝ� ෝ වේේවාා, ඒ ගැැන


අවවාාද කො�ො ට එම මාාර්ගයෙ� න් වළක්වාාලීමෙෙන් මිස අත්හැැර


දමාා නැැත.


මේ� අනුව, මෙෙම විෂය වැැදගත් කො�ො ට සළකාා එහි


චාාරිත්‍රවාාරිත්‍ර ක්‍රියාාවට නැංං� වූ අය මිනිසුන් අතරින් ප්‍රීතිමත්ම අය


වෙෙ ති. ස්වයංං විනයෙ� හි ඉහළම පන්තියේ􀌷 සිටිති. යහපත්


ගතිගුණ සහ උතුම් සදා ාචාාරය මත පුහුණුව ලබා ා ඇත. ඒ ගැැන


සමීප වන සහ දුරස්ථ වන අය මෙෙන්ම එකඟවන සහ


විරුද්ධවන අය ඔවුන්ට සාාක්ෂි දරති.


තම දහම විෂයයෙ� හි නො�ොසැ ැළකිලිමත්ව සිටින, එම


මාාර්ගයෙ� න් බැැහැැරව ගිය මුස්ලිම්වරුන්ගේ􀆜 තත්ත්වය දෙෙස


පමණක් බැැලීම කිසිසේ�ත් සාාධාාරණ නො�ොවේ ේ. එය


අසාාධාාරණයකි. අවසාාන වශයෙ� න්, මෙෙය ඉස්ලාාමය පිළිබඳ


දැැනගනීමට උනන්දු වන මෙෙන් හාා ඒ තුළට ප්‍රවේේශ වන මෙෙන්


මුස්ලිම් නො�ො වන සෑෑම කෙ�නෙ� කු වෙෙතම කෙ�රෙෙ න


ආරාාධනයයි. ඉස්ලාාමය තුළට පිවිසීම සඳහාා අපේේක්ෂාා


කරන්නාා, අල්ලාාහ් හැැර නැැමදීම සඳහාා වෙෙ නත් දෙෙ වියකු





මම මුස්ලිම්වරයෙ􀌿ක්මි 23


නො�ොමැ ැති බවත් සැැබැැවින්ම මුහම්මද් තුමාාණන් අල්ලාාහ්ගේ􀆜


දූතයා ාණන් බවත් සාාක්ෂි දැැරීම මිස වෙෙ නත් අමතර කිසිවක්


ඔහුට නැැත. ඔහු දහමින් හදාාරනුයේ􀌷 අල්ලාාහ් ඔහුට අනිවාාර්යය


කළ දෑෑ ක්‍රියාාත්මක කිරීමය. දැැනුමෙෙන් හාා ක්‍රියාාවෙෙ න් ඔහු


වර්ධනය වන විට, ඔහුගේ􀆜 සතුට ද වැැඩි වී යන අතරම ඔහුගේ􀆜


නිලය ඔහුගේ􀆜 පරමාාධිපතියාාණන් ඉදිරියේ􀌷 උසස් වනු ඇත.


✺✺✺✺



Recent Posts

ইছলাম হৈছে বিশ্বজগতৰ ...

ইছলাম হৈছে বিশ্বজগতৰ প্ৰতিপালক প্ৰদত্ত ধৰ্ম

اسلام رب العالمین کا ...

اسلام رب العالمین کا دین ہے

اسالم دین پروردگار جه ...

اسالم دین پروردگار جهانیان است

ISLAAMU NI ẸSIN OLUWA ...

ISLAAMU NI ẸSIN OLUWA GBOGBO AGBAYE